Prepared For:
Date:
ඔබගේ ව්‍යාපාරයේ අලෙවිය ඉහළ නැංවීම සඳහා සාම්ප්‍රදායික "Cost Per Message" ක්‍රමයෙන් ඔබ්බට ගොස්, "Cost Per Confirmed Order" (තහවුරු කළ ඇණවුමක් සඳහා පමණක් ගෙවීම) මත පදනම් වූ ඒකාබද්ධ Meta Ads සහ Call Center සේවාවක් සැපයීම අපගේ අරමුණයි. අප ආයතනය විසින් සඳහා පැමිණෙන සියලුම පාරිභෝගික විමසීම් කළමනාකරණය කර, ඇණවුම් තහවුරු කර ඔබ වෙත යොමු කරනු ඇත.
| Phase 1: Initial Strategy Session | Rs. (Product & Profit Margin Analysis) |
|---|---|
| Phase 2: Monthly Retainer Fee | Rs. 25,000 / Month (Includes Meta Ads Management, WhatsRay API Access & Agent Base Fee) |
| Phase 3: Meta Ad Spend | Rs. (Pre-paid directly from Client's Card) |
| Phase 4: Performance Fee (Per Confirmed Order) |
(Billed at the end of the month based on successful conversions only) |
අපගේ සේවාවේ ගුණාත්මකභාවය සහ Conversion Rate එක පිළිබඳව විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා දින 7ක ආරම්භක පැකේජයක් රු. 15,000 කට ලබාගත හැක. (Performance Fee වෙනම අදාළ වේ).